අක්කපාණ             

ශාකයකි. ඇඹුල් රසැති කොළ සහිතය. ගල් උඩ පවා වැවේ. ඖෂධ නිපදවීමට යොදාගැනේ. අශ්මඡේද නම් ඖෂධය නිපදවීමට යොදා ගැනේ.