අංජනාදිගණය

ඖෂධ කාණ්ඩයකි. ඖෂධ ගොන්නකි. එක්ව භාවිත කරන ඖෂධ වර්ග කිහිපයකි. රසඳුන්, හොයඳුන්, පුවඟුමල්, නාකෙසරු, පියුම් කෙසරු හා වැල්මී යන ඖෂධ වර්ග වල එකතුව