අංජනකූට

සාහිත්‍යයේ සඳහන් වන පර්වතයකි. අඳුන්ගිර, අංජන පර්වතය, කළු පැහැ පර්වතයකි.