අංජන

01. සිසිලස හා නිරෝගී බව ඇති වීම සඳහා ඇස්වටා තවරන කළු පැහැ දැලි විශේෂය (අඳුන්)

02. පැරණි භාරතයේ සිටි ශාක්‍ය වංශික රජෙකි