අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
රාජ්‍ය ගණනක ප්‍රධාන රජු හෝ බලවත් රාජ්‍යයක පාලකයා යන අර්ථය ඇතිව පුරාණ භාරතයේ භාවිත වූ නාමයකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.