අමෘතය

දෙවියන්ගේ පානය යැයි සාහිත්‍ය කෘතිවල සඳහන් වන සංකල්පීය ද්‍රවයකි. එය පානය කිරීමෙන් මළවුන්ට පවා පන ලැබෙතැ’යි සුමංගල ශබ්ද කෝෂයේ සඳහන් වේ. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.