අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
ආගමික සංකල්පයන් අනුව බලන කල මේ වනාහි ඉන්ද්‍රලෝකවාසී දිව්‍යාංගනාවෝ ය. ගාන්ධර්වයන්ගේ භාර්යාවෝ ය. අතිරේක විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.
අප්සරාවන් ගැන දීර්ඝ විස්තරයක් සඳහා අපගේ පුස්තකාල ලිපිය ද කියවන්න.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.