අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
උරහිසට සම්බන්ධ මර්මස්ථානයකි. නිලයකි. එම නිලයට හෙවත් මර්මස්ථානයට පහර දුන් විට පහර කෑ පුද්ගලයා මිය යා හැක.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.