අංගම් කැති

අංගම් සටන් කලාවේ දී භාවිත කරන අවියකි. පැරණි ශාන්ති කර්ම වල දී හූනියම් කැපිමේ අවස්ථාවේ දී පුහුල් ගෙඩිය කපන ආයුධය ද මේ නමින් හැදින් වේ