අංග

01.කොටස්, ලක්ෂණ, සාධක

02. සිත, අදහස, ඉඟිය

03. වත්මන් ඉන්දියාවේ නැගෙනහිර බිහාරය, එනම් චම්පාව අගනුවර කර ගත් පුරාණ රාජධානිය. (අඟු රට)

04. කුඹුරු යායකින් ගොඩ බිම දෙසට නෙරා ගිය කොටස