අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
01.කොටස්, ලක්ෂණ, සාධක
02. සිත, අදහස, ඉඟිය
03. වත්මන් ඉන්දියාවේ නැගෙනහිර බිහාරය, එනම් චම්පාව අගනුවර කර ගත් පුරාණ රාජධානිය. (අඟු රට)
04. කුඹුරු යායකින් ගොඩ බිම දෙසට නෙරා ගිය කොටස
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.