අංකුරය

ශාකයක නව අත්තක් ඇතිවීමේ දී එහි මුල් අවස්ථාවේ මෙසේ හැඳින්වේ. එහෙත් නැවුම්, නැගී එන, පිබිදෙන වැනි අදහස් ඇතිව වෙනත් අවස්ථාවල දී ද භාවිත වේ.උදාහරණ බල්න්න.