අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
(නාම පදයකි)අංක යෙදීම. යම් සමූහයක්, ගොණුවක් පිළිවෙළින් සැකසීම පිණිස ඒවාට අංක යෙදීම.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.