අං විලි/අං විල්ල

ගවයන්ගේ අඟෙහි කෙළවර සවි කරන කොපුව. විශේෂයෙන් තෛපොංගල් වැනි උත්සව අවස්ථාවක දී ගවයාට කෘත ගුණ දක්වන හිංදු බැතිමත්හු ගවයා ආභරණ වලින් සරසති. ඒ අතරින් එක් ආභරණයකි අංවිල්ල.