අං.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
අඟ මුල සිදුරැ සහිත කොටස. මෙය දකින්නට ලැබෙන්නේ මිය ගිය සතෙකුගෙන් වෙන්ව ගිය අඟකය. එය හිසට සම්බන්ධව පැවති ස්ථානය අසල මේ සිදුරු සහිත බව දැකිය හැක.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.