අං රැඳි/අං රැන්ද

අඟ මුල සිදුරැ සහිත කොටස. මෙය දකින්නට ලැබෙන්නේ මිය ගිය සතෙකුගෙන් වෙන්ව ගිය අඟකය. එය හිසට සම්බන්ධව පැවති ස්ථානය අසල මේ සිදුරු සහිත බව දැකිය හැක.