අං කණුව

අං කෙළියේ දී භාවිත කරන කණුවකි. මෙය අං ගසට රියන් හතක් ඈතින් සිටුවනු ලබයි. සත් රියනක් පමණ උස් වන මෙය සඳහා කැකුණ ලීයක් යොදා ගනී. නමුත් ඇතැම් පැති වල අකුණු සැර වැදුණු පොල් ගසක කඳක් යොදා ගනී.