අයුක්තක

ඉන්දීය ඉතිහාසයේ හමුවන රාජ්‍ය නිළධාරී නමකි. හර්ෂවර්ධන රාජ්‍ය සමයේ ද මේ නමින් සිටි රාජ්‍ය නිළධාරීන් ගැන එම යුගයට අදාළ මූලාශ්‍රයවල සඳහන් වේ.