අමිත්‍රඝාත

ඉන්දියාවේ මගධ අධිරාජ්‍යය පාලනය කළ බින්දුසාර නම් මෞර්ය රජුට(අශෝක රජුගේ පියාට) යෙදුණු අන්වර්ත නාමයකි. පසමිතුරන් ඝාතනය කළ/විනාශ කළ යන අරුත තිබේ.