අමරාවතී

හින්දු දේව සංකල්පනා අනුව මේ වනාහි මහාමේරු පර්වත මස්තකයේ පිහිටා ඇතැයි පිළිගැනෙන ඉන්ද්‍ර දෙවියන්ගේ රාජධානිය යි.

තව ද, මදුරාසියේ ගන්තූර් දිස්ත්‍රික්කයේ ක්‍රිෂ්ණ නදී ඉව්රේ පිහිටි බෞද්ධ පූජ්‍යස්ථානයක් ද මේ නමින් හැඳින්වේ. අමරාවතී හෙවත් ආන්ද්‍ර කලා සම්ප්‍රදායේ මව් බිම යි.