අමරකෝෂය

සංස්කෘත බසින් රචිත කෝෂ ග්‍රන්ථයකි. අමරසිංහ නම් කතුවරයාගේ කෘතියකි. නාමලිංගානුශාසන නමින් කතුවරයා මේ කෘතිය හඳුන්වා ඇත. මෙය ඉතා උසස් සම්භාව්‍ය ග්‍රන්ථයකැයි පිළිගැනේ.