අමර

පැරණි ඉන්දීය කවියෙකි. ජීවත් වූ යුගය පැහැදිලි නැත. නමුත් ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ. මේ නිසා ඔහු ඊට පෙර යුගයක විසූවෙක් යැයි නිගමනය කළ හැකි ය.