අභයරාජ කුමාර

ඉන්දියාවේ මගධ අධිරාජ්‍යය පාලනය කළ හර්යංක වංශයේ බිම්බිසාර රජුගේ පුත්‍රයෙකි. ඔහුගේ මව උජ්ජයිනියේ නගරශෝභිනියක වූ පදුමවතී නම් කාන්තාව යි.  අජාසත් කුමරු ද රජුගේ පුත්‍රයෙක් වූ අතර ඔහු කෝසල මල්ලිකාවගේ පුත්‍රයක් විය.