අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
පුරාණ භාරතීය භාෂාවක නමකි. සම්මත වියරණ ක්‍රම වලට පරිබාහිරව අසම්මත වියරණ අනුව සකස් වුණු සංස්කෘත භාෂා විශේෂයකි. පතංජලී ගේ මහාභාෂ්‍යයේ මේ පිළිබඳව පළමුකොට ම සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.