අපභ‍්‍රංස

පුරාණ භාරතීය භාෂාවක නමකි. සම්මත වියරණ ක්‍රම වලට පරිබාහිරව අසම්මත වියරණ අනුව සකස් වුණු සංස්කෘත භාෂා විශේෂයකි. පතංජලී ගේ මහාභාෂ්‍යයේ මේ පිළිබඳව පළමුකොට ම සඳහන් වේ.