අන්‍යවෘත/අන්‍යව්‍රත

වෛදික ව්‍රත නොපිළිපදින ජනයාට ඍග්වේදයේ දී ඇති නමකි. බෙහෝවිට මේ නමින් හඳුන්වා ඇත්තේ ස්වදේශික ඉන්දියානුවන් වියයුතු ය.