අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
මේ නම සඳහන් වන්නේ සේරිවාණිජ ජාතකයේ ය. තෙලෙවාහ නම් නදියක් අසබඩ මේ නගරය පිහිටියේ යැයි ඒ ජාතක කතාව අනුව පෙනී යයි. මෙය පැරණි ඉන්දියාවේ පාලක රාජවංශයක් වූ ආන්ද්‍රවරු හෙවත් සාතවාහනයින්ට අයත් නගරයක් යැයි විශ්වාසයක් පවතී.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.