අන්තර් විවාහය

වෛදික ඉන්දියාවේ ක්‍රියාත්මක වූ එක් විවාහ ක්‍රමයකි. සමාජ කණ්ඩායම් අතර විවාහ සබඳතා ය. (උදා-ගොවි කුලිකයෙක් හා ගොපලු කුලිකයෙක් අතර විවාහයක්.) නමුත් මෙහි දී අනුලෝම විවාහය පමණක් අනුමත වූ බව පෙනී යයි. එනම් පුරුෂයා මින් ඉහළ කුලයට අයත් විය  යුතුවිය.