අනර්ත

ඉන්දියාවේ ප්‍රදේශ නාමයකි. කුෂාණ වරුන්ට පසු උතුරු ඉන්දියාවේ කොටසක බලයට පත් වූ කාර්දමකවරුන් අතර එක් නායකයෙකු වූ චෂ්ටන මෙම ප්‍රදේශය ද පාලනය කර ඇත.