අනන්තගුම්ඵ

ඉන්දියාවේ ඔරිස්සාවේ ඛණ්ඩගිරි කඳුවැටියේ පිහිටි ලෙන් විහාරයකි. ක්‍රි.පූ. පළමුවැනි සියවසට පෙර කරවන ලද්දකැයි පිළිගැනේ.