අධිරාජේන්ද්‍ර පරකේෂරී

දකුණු ඉන්දීය විජයාලය චෝළ පරපුරේ අවසන් රජු ය.  1070 දී බලයට පත් වූ මොහුගේ රාජ්‍ය සමය දින කිහිපයකින් නිම වී ඇත. ලංකාවේ මහා විජයබාහු රජු චෝළ ආධිපත්‍යයෙන් ලංකාව මුදවා ගත්තේ මේ රජුග් සමයේ යැයි ද පිළිගැනේ.