අධිරාජ

රාජ්‍ය ගණනක ප්‍රධාන රජු හෝ බලවත් රාජ්‍යයක පාලකයා යන අර්ථය ඇතිව පුරාණ භාරතයේ භාවිත වූ නාමයකි.