අධිර

පැරණි භාරතීය රාජකීය විරුදයකි. ආර්ය යන අරුත තිබේ. ඛාරවේල රජු මේ වංශයට අයත් යැයි මතයක් තිබේ.