අඤ්ජන වනය

බුදුරජාණන් වහන්සේ භාරතයේ සාකේත නුවරට වැඩම කළ කාලයේ විටින් විට වැඩ සිටි ආරණ්‍යයකි.