අජ්මර්

ඉන්දියාවේ ප්‍රදේශ නාමයකි. දකුණු ජායිපූර් ආසන්නයේ තිබෙන්නට ඇත. උත්තමභද්‍ර වංශයේ පාලකයන් මේ ප්‍රදේශය පාලනය කළහ.