අජවර්මන්

ඉන්දියාවේ ගුප්ත රාජවංශයේ පාලන සමයට සමකාලීනව අවුද්(අයෝධ්‍යා) ප්‍රදේශයේ සිටි පාලකයෙකි. ගුප්තවරුන් විසින් මොහුගේ රාජධානිය ද ඔවුන්ගේ රාජ්‍යයට ඇඳා ගන්නා ලදී.