අචිරවතී

හින්දු විශ්වාස අනුව ඉන්දියාවේ පංච ගංගාවන්ගෙන් එකකි. ගංගා, යමුනා, සරභූ, මහී යනු සෙසු ගංගාවන් වේ.  අචිරතී නදිය අනවතප්ත විලෙන් ඇරඹී නැගෙනහිර දෙසට ගලාබසින්නේ යැයි හින්දු විශ්වාසයේ වේ.