අග්නි හා පර්ජන්‍ය

විදුලිය හා වැසිවලාව යන අරුත දෙයි. විදුලියටත් වැස්සටත් අධිපති දෙවිවරු ද මෙම නම් වලින් ම හැඳින්වෙයි. මිනිසා වර්ෂාව අකුණු ලබාගනු පිණිස  මෙම දේව රූප අභියස අයදිති. වර්ෂාව කෘෂිකටයුතු වලට ජලය සපයන අතර අකුණු පසට නයිට්‍රජන් එකතු කරයි. පරණවිතාන මහතාට අනුව ඉසුරුමුණි විහාරයේ ‘මිනිසා හා අශ්ව හිස’ කැටයමෙන් අග්නි හා පර්ජන්‍ය නිරූපණය වෙයි. අග්නි යනු යනු වෛදික දෙවියෙක් ද වේ.