අක්කාදේවී

පැරණි ඉන්දියාවේ දෙවන ජයසිංහ(1015-1042) නම් චාලූක්‍ය රජුගේ සොයුරියයි. මෙම යුගයේ ඉන්දීය වනිතාවෝ දේශපාලන කාර්යයට දායක වූ බවට හොඳ ම සාධකය වන්නේ මැයයි. මැය ප්‍රාදේශීය ආණ්ඩුකාර ධුරයක් ද දැරුවාය.