අංගද

අංගද

ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි.

අතේ ඉහළ කොටස හෙවත් බාහුවෙහි පළඳින වළල්ලට ද  ෙමම නම ෙයෙදයි. අඟු පළඳනාව හෙවත් කේයූරය යි.

 

BACK TO APP HOME

BACK TO WEB HOME